Filtrar por género

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

SBS

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

7315 - Wanindu is heading to T20 World Cup as ICC All-rounder: SBS Sinhala Weekly Sports Wrap - ICC හොඳම තුන් ඉරියව් ක්‍රීඩක ලෙස T 20 ලෝක කුසලාන තරඟාවලියට යන වනිදු තම කණ්ඩායම ගැන කියන කතා: ක්‍රීඩා විග්‍රහය
0:00 / 0:00
1x
  • 7315 - Wanindu is heading to T20 World Cup as ICC All-rounder: SBS Sinhala Weekly Sports Wrap - ICC හොඳම තුන් ඉරියව් ක්‍රීඩක ලෙස T 20 ලෝක කුසලාන තරඟාවලියට යන වනිදු තම කණ්ඩායම ගැන කියන කතා: ක්‍රීඩා විග්‍රහය

    SBS Sinhala Sports Journalist Rangana Seneviratne is bringing you the latest information on the sports arenas in Australia and Sri Lanka - මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න

    Fri, 17 May 2024 - 11min
  • 7314 - Land from St. Petersburg and family visas were the deal that led Sri Lankans to join the Russian military - පීටර්ස්බර්ග් නුවරින් ඉඩම් සහ පවුලටම වීසා, රුසියාවේ හමුදාවට ලාංකිකයින් ගෙන ගිය ඩිල් එක හෙළිවෙයි: ලොව වටා

    listen to the world’s most prominent news highlights. Presented by Mr. Amal Jayasinghe, AFP Journalist, and the world news critic - මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.

    Fri, 17 May 2024 - 14min
  • 7313 - GL Peris Says the president's purview does not include making decisions about elections: Homeland News 17 May - ජනාධිපතිගේ ගේ විෂය පථයට මැතිවරණය ගැන තීරණ ගැනීම අයත් නැහැ, GL පිරිස් කියයි: මවුබිමෙන් පුවත් මැයි 17

    Here are the most prominent News Highlights of Sri Lanka. Manoj Udatiyawala reports - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.

    Fri, 17 May 2024 - 11min
  • 7312 - Permanent migration will be reduced by 50,000 annually" says opposition leader: News Flash May 17 - "වසරකට 50,000කින් ස්ථිර පුරවැසිභාවය දීම අඩුකරනවා" විපක්ෂ නායක පීටර් ඩටන් කියයි: News Flash මැයි 17

    Australia news in Sinhala, foreign and sports news in brief - listen, today – Friday 17 May 2024 SBS Radio News - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන් දැනගන්න, සවන්දෙන්න, අද - මැයි මස 17 වන සිකුරාදා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට.

    Fri, 17 May 2024 - 05min
  • 7311 - $925 million dollars from the Central Budget to support abused women: Explainer 17th May - හිංසනයට පත් කාන්තාවන්ට සහයට මධ්‍යම අයවැයෙන් ඩොලර් මිලියන 925ක්: කාලීන විග්‍රහය මැයි 17

    Women who come to Australia as migrants or as refugees face many challenges in protecting themselves from domestic violence. This may be due to a language problem or a complicated legal situation. This time, the Central Budget stated that nearly $1 billion will be used to support the Leaving Violence Program, which supports women fleeing violence. But legal scholars say the availability of certain services under the program is limited. Learn more about this and join our newsletter. - ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හින්සනයෙන් ආරක්ෂා වීමේදී බාදා රැසකට මුහුණපාන්නට සිදු වෙනවා. ඒ භාෂා ගැටළුව නිසා හෝ සංකීර්ණ නීති තත්ත්ව නිසා වෙන්න පුළුවන්. හින්සනයෙන් පලා යන කාන්තාවන් හට සහය වන Leaving Violence Program නම් වූ වැඩසටහන ස්ථීර කරන්නට ඩොලර් බිලියන 1ට ආසන්න ප්‍රමාණයක් යොදවන බව මෙවර මධ්‍යම අයවැයෙන් ප්‍රකාශ වුණා. එහෙත් මෙම වැඩසටහන යටතේ ඇතැම් සේවා ලබා ගැනීම් සීමා සහිත බව නීති විශාරදයන් පවසනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගන්න අපගේ කාලීන තොරතුරු විග්‍රහය සමග එක් වන්න.

    Fri, 17 May 2024 - 06min
Mostrar más episodios