Filtrer par genre

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

SBS

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

7326 - Here's the breakdown of the incentives offered to Australian home buyers and investors in this year's budget - මෙවර අයවැයෙන් ඕස්ට්‍රේලියාවේ නිවාස ගැනුම්කරුවන්ට සහ ආයෝජකයින්ට ලබා දී ඇති සහන පිලිබඳ සම්පූර්ණ විස්තරය මෙන්න
0:00 / 0:00
1x
  • 7326 - Here's the breakdown of the incentives offered to Australian home buyers and investors in this year's budget - මෙවර අයවැයෙන් ඕස්ට්‍රේලියාවේ නිවාස ගැනුම්කරුවන්ට සහ ආයෝජකයින්ට ලබා දී ඇති සහන පිලිබඳ සම්පූර්ණ විස්තරය මෙන්න

    There is a lot of pressure on the government to address Australia's severe housing crisis. There were several important decisions made by the government in this budget. Listen to SBS Sinhala interview for more information. - ඕස්ට්‍රේලියාවේ පවතින දැඩි නිවාස අර්බුධය සඳහා විසඳුම් දීමට රජය වෙත විශාල පීඩනයක් එල්ල වී තිබේ. නව නිවාස ඉදිකිරීම සහ නිවාස ගැනුම් ගැනුම් කරුවන්ට මෙවර අයවැයෙන් ලබා දී ඇති සහන පිළිබඳව විශාල අවධානයක් යොමු වී තිබිණ. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.

    Tue, 21 May 2024 - 10min
  • 7325 - Australia's 185,000 permanent resident visas for 2024/2025 are allocated across various sectors. - ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමිවන වීසා 185,000 විවිද ක්ෂේශ්ත්‍ර හරහා 2024 - 25 වසරවල බෙදී යන්නේ මෙහෙමයි

    Australia's budget has reduced the amount of permanent citizenship granted per year. Here, the quota of 190,000 permanent residents has been reduced to 185,000. The amount of visas reserved for various employment fields was mentioned in the budget. Listen to SBS podcast for more information. - ඕස්ට්‍රේලියාවේ අය වැය හරහා වසරකට ස්ථිර පුරවැසිභාවය ලබාදෙන ප්‍රමාණය අඩු කිරීමට කටයුතු කර තිබේ. මෙහිදී මින්පෙර 190000ක් ලෙස පැවති ස්ථිර පදිංචිය ලබාදෙන කෝටාව 185000 දක්වා අඩු වී තිබේ. මෙහිදී විවිද රැකියා ක්ෂේශ්ත්‍ර සඳහා වෙන්කර ඇති වීසා ප්‍රමාණයන් අයවැයේ දී සඳහන් වී තිබිණ. ඒ ආකාරයට බෙදී ගොස් ඇති වීසා ප්‍රමාණයන් සහ එක් එක් කාණ්ඩ මොනවාදැයි අපි සොයා බලමු.

    Tue, 21 May 2024 - 04min
  • 7324 - Research reveals that migrant children are at risk of developmental difficulties: News flash Sinhala 21st May - සංක්‍රමණික දරුවන්ගේ වර්ධනයේ ගැටළු ඇති විය හැකි බව සමීක්ෂණයකින් හෙළි වේ. SBS සිංහල පුවත් මැයි 21

    Australia news in English, foreign and sports news in brief. Listen, SBS Sinhala News Flash today. - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද SBS සිංහල News Flash.

    Tue, 21 May 2024 - 05min
  • 7323 - Australia's home loan borrowers are in dire straits as they can't pay their mortgage payments - ඕස්ට්‍රේලියාවේ නිවාස ණය හිමියන් ණය වාරික ගෙවාගත නොහැකිව දැඩි ආතති තත්වයක: කාලීන විග්‍රහය මැයි 21

    Due to inflation and high interest rates in Australia today, many home owners who have taken out home loans are in dire straits. The Australian Securities & Investments Commission or ASIC has presented a latest survey report on this situation. Listen to SBS Sinhala explainer for more information. - වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්වී සිටිනවා. මෙම තත්වය පිළිබඳව Australian Securities & Investments Commission හෙවත් ASIC ආයතනය නවතම සමීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.

    Tue, 21 May 2024 - 07min
  • 7322 - We are ready to go to any election, says General Secretary of SLPP Sagara: Homeland News May 21 - ඕනෑම මැතිවරණයකට යන්න දැන් අපි සුදානම්, පොදුජන පෙරමුණු මහ ලේකම් සාගර කියයි: මවුබිමෙන් පුවත් මැයි 21

    SBS Sinhala Service Brings “Homeland News” - Journalist Manoj Udatiwala reports from Sri Lanka - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

    Tue, 21 May 2024 - 09min
Afficher plus d'épisodes