Filtrer par genre
- 10 - EP-09 Let's talk about Fiverr (Online money)
මාස 6 කට පස්සෙ ඔන්න Episode එකක් record කරන්න පුලුවන් වුනා. අද කතා කරන්නෙ Fiverr ගැන මගේ අත්දැකීම. ඔන්ලයින් සල්ලි හොයන්න පුලුවන් සාර්ථකම ක්රමයක් තමා Fiverr කියන්නෙ. ගොඩක් අය Online සල්ලි හොයනවා කියන ඒක ඒක දේවල් වගේ නෙමේ fiverr කියන්නෙ. තමන්ගෙ තියන Skill ඒකෙන් තමන්ට සාධාරණව ගානක් හොයාගන්න පුලුවන් දෙයක් තමයි මේ.
අහලා බලලා ඔගොල්ලන්ගෙ අදහසුත් මට කියන්න.
Sat, 18 Dec 2021 - 13min - 9 - EP-08 "ටොපික් එක" Podcast team එකත් එක්ක කතාබහක්
අද පොඩ්කාස්ට් එකත් එකත් එකතු වුනේ ටොපික් එක පොඩ්කාස්ට් එකේ ලෝචන, නිමන්ත හා නිපුනයි.
ලංකාවෙ පොඩ්කාස්ට් ගැන තමා වැඩි හරියක් කතා වුනේ.
All Your Favorite Podcasts in One Place - https://podcasts.lk
Topic Eka Podcast - ටොපික් එක සිංහල පොඩ්කාස්ට්
Youtube : http://bit.ly/topicekayt
Anchor : https://anchor.fm/topiceka
Sun, 20 Jun 2021 - 1h 08min - 8 - EP-07 Let's talk about Raspberry PiSat, 27 Mar 2021 - 31min
- 7 - EP-06 Smart Home with AlexaSat, 23 Jan 2021 - 20min
- 6 - EP-05 My Internet StorySun, 20 Sep 2020 - 20min
- 5 - EP-04 Technology is good or bad.
4 වෙනි Episode ඒක කරන්න අද මාත් ඒක්ක සෙනරත් බණ්ඩාර ඒකතු වුනා. අද අපි කතා කලේ අපේ ගම සහ තාක්ෂණය. ගමේ සිට නගරෙට ආගමනය වුනු අපි. තාක්ෂණය නිසා සිද්ධවෙන හොද සහ නරක. ඒදා සහ අද තාක්ෂනය Youtube සහ සබ් හිගාකෑම. ඔගොල්ලොගෙ අදහස් අපිට ගොඩක් වටිනවා. ඉතින් යොජනා චෝදනා අපිට comment කරන්න. Kassa youtube channel - https://www.youtube.com/kasundigital TV Sesath youtube channel - https://www.youtube.com/c/tvsesath Music On this Podcast Amila Nidahasa's Song - https://www.youtube.com/watch?v=YdoVjAn3Wr8 Game Suwada- https://www.youtube.com/watch?v=RYQ-LlKetoU Sub4Sub (Maniya) - https://www.youtube.com/watch?v=QD6VCmDdZVY Pel Kavi - https://www.youtube.com/watch?v=iLWp2dVnyrU Kassa Podcast on Facebook https://www.facebook.com/youtubekassa/
Sat, 15 Aug 2020 - 56min - 4 - EP-03 Phishing AttackSat, 13 Jun 2020 - 14min
- 3 - EP-02 Fiji Island
අද අපි නිකන් කතා කලා අපි ඉන්න රට ගැන. Fiji Island. ෆීජී පොලේ රවුමක් - https://youtu.be/f2NdtJWVqN0 How to make kava - https://youtu.be/9Anozq6zSnQ Kava - https://en.m.wikipedia.org/wiki/Kava
Wed, 27 May 2020 - 39min - 2 - EP-01 Vocational Training
අද පළවෙනි පොඩ්කාස්ට් ඒක රෙකොඩ් කරන්න පුළුවන් වුනා වෘත්තීය පුහුණු ගුරුවරයෙකු වන නිරෝෂන් අපොන්සු ගුරුවරයා සමග.
පොඩි පොඩි ටෙක්නිකල් ප්රශ්ණ ආවා. ඉතින් බලමු ඉදිරියේදී ඒ්වා හදාගන්න උත්සහා කරනවා.
අද අපි කතා කලේ,
වෘත්තිය පුහුණුව NVQ කියන්නෙ මොකද්ද NVQ Qualification NVQ Levels වෘත්තීය පුහුණුව ලබාගත හැති ක්ෂේත්ර NVQ / RPL ගන්න හැටි.ඔගොල්ලන්ගෙ අදහස්, යෝජනා හා චෝදනා Facebook Page ඒක හරහා දන්වන්න.
Facebook Page- https://www.facebook.com/pg/youtubekassa
https://anchor.fm/kassa
Sat, 23 May 2020 - 1h 08min - 1 - Just startedFri, 15 May 2020 - 02min
Podcasts similaires à Kassa Podcast
- Global News Podcast BBC World Service
- El Partidazo de COPE COPE
- Herrera en COPE COPE
- The Dan Bongino Show Cumulus Podcast Network | Dan Bongino
- Es la Mañana de Federico esRadio
- La Noche de Dieter esRadio
- Hondelatte Raconte - Christophe Hondelatte Europe 1
- Dateline NBC NBC News
- 財經一路發 News98
- La rosa de los vientos OndaCero
- Más de uno OndaCero
- La Zanzara Radio 24
- L'Heure Du Crime RTL
- El Larguero SER Podcast
- Nadie Sabe Nada SER Podcast
- SER Historia SER Podcast
- Todo Concostrina SER Podcast
- 安住紳一郎の日曜天国 TBS RADIO
- TED Talks Daily TED
- アンガールズのジャンピン[オールナイトニッポンPODCAST] ニッポン放送
- 辛坊治郎 ズーム そこまで言うか! ニッポン放送
- 飯田浩司のOK! Cozy up! Podcast ニッポン放送
- 吳淡如人生實用商學院 吳淡如
- 武田鉄矢・今朝の三枚おろし 文化放送PodcastQR