Filtrar por gênero

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

SBS

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

7294 - Bird nests, live frogs among items seized at Australian airports - කුරුළු කූඩු, පණ ඇති ගෙම්බන් වැනි ඕස්ට්‍රේලියාවට එන ගුවන් මගීන්ගෙන් හසුවූ තහනම් ද්‍රව්‍ය මෙන්න
0:00 / 0:00
1x
  • 7294 - Bird nests, live frogs among items seized at Australian airports - කුරුළු කූඩු, පණ ඇති ගෙම්බන් වැනි ඕස්ට්‍රේලියාවට එන ගුවන් මගීන්ගෙන් හසුවූ තහනම් ද්‍රව්‍ය මෙන්න

    In 2023, about 500 tons of various living and non-living materials that were tried to be illegally brought to Australia have been confiscated. Many people have tried to bring these items to Australia, such as live frogs, bird nests, and duck kidneys. Listen to SBS Sinhala podcast for more information. - 2023 වසරේදී ඔස්ට්‍රේලියාවට අනවසරයෙන් ගෙන ඒමට තැත්කළ විවිධ ජීවී සහ අජීවී ද්‍රව්‍ය ටොන් 500ක් පමණ රාජසන්තක කර තිබේ. පණපිටින් සිටින ගෙම්බන්, කුරුළු කූඩු, තාරාවන්ගේ වකුගඩු වැනි සිතාගැනීමට වත් නොහැකි මෙම සජීවී සහ අජීවී ද්‍රව්‍ය ඔස්ට්‍රෙලියාවතුලට ගෙන ඒමට බොහෝ පිරිස් උත්සාහ දරා තිබේ.

    Fri, 10 May 2024 - 03min
  • 7293 - New impact on Australian extradition law over bisexual Iranian refugee: News Flash on 10 May - ද්විලිංගික ඉරාන සරණාගතයෙකු නිසා ඕස්ට්‍රේලියානු පිටුවහල් කිරීමේ නීතියට අලුත් බලපෑම්: News Flash මැයි 10

    Australian news in Sinhala, foreign and sports news in brief - listen, Sinhala Radio News Flash on Friday 10 May 2024 - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 මයි මස 10 වන සිකුරාදා SBS සිංහල News Flash

    Fri, 10 May 2024 - 07min
  • 7292 - My political journey does not stop here, a strong statement from Diana: Homeland News May 10 - මගේ දේශපාලනය මෙතනින් නවතින්නේ නැහැ, ඩයනාගෙන් දැඩි ප්‍රකාශයක්: මවුබිමෙන් පුවත් මැයි 10

    SBS Sinhala Service Brings “Homeland News” - Journalist Manoj Udatiwala reports from Sri Lanka - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

    Fri, 10 May 2024 - 08min
  • 7291 - AstraZeneca is withdrawing its COVID-19 vaccine worldwide: Explainer May 10 - අතුරු ආබාධ හේතුවෙන් AstraZeneca Covid-19 එන්නත භාවිතයෙන් ඉවතට: කාලීන විග්‍රහය මැයි 10

    Pharmaceutical company AstraZeneca has reportedly decided to withdraw its COVID-19 vaccine. Listen to SBS Sinhala Explainer for more information. - ඖෂධ නිෂ්පාදන සමාගමක් වන AstraZeneca ආයතනය විසින් තම COVID-19 එන්නත ඉවත් කර ගැනීමට තීරණය කර ඇතිබව වාර්තා වේ. මෙම එන්නත හේතුවෙන් ඇතිවන අතුරු ආබාධ පිලිබඳ කරුණු අනාවරණය වීමත් සමග ඕස්ට්‍රේලියානු ඖශධ පාලන අධිකාරිය විසින් මෙම එන්නත 2023 වසරේ අප්‍රේල් මාසයේදී තහනම් කිරීමට කටයුතු කර තිබිණ. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.

    Fri, 10 May 2024 - 06min
  • 7290 - A gazette announcement from Sports Minister Harin to take politics out of SL sports: Sports - ක්‍රීඩා ක්ෂේස්ත්‍රයෙන් සම්පුර්ණයෙන් දේශපාලනය ඉවත් කරන්න ඇමති හරීන්ගෙන් ගැසට් නිවේදනයක්: ක්‍රීඩා විග්‍රහය

    SBS Sinhala Sports Journalist Rangana Seneviratne is bringing you the latest information on the sports arenas in Australia and Sri Lanka - මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න

    Fri, 10 May 2024 - 11min
Mostrar mais episódios