Filtrer par genre

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

SBS

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

7282 - Shortage of 39,000 homes by 2028: Signs of worsening housing crisis in Australia - 2028 වනවිට නිවාස 39000ක හිඟයක්: ඕස්ට්‍රේලියාවේ නිවාස අර්බුධය තවත් උග්‍රවන ලකුණු
0:00 / 0:00
1x
  • 7282 - Shortage of 39,000 homes by 2028: Signs of worsening housing crisis in Australia - 2028 වනවිට නිවාස 39000ක හිඟයක්: ඕස්ට්‍රේලියාවේ නිවාස අර්බුධය තවත් උග්‍රවන ලකුණු

    A new report has revealed that Australia's housing crisis is worsening. The National Housing Supply and Affordability Council has revealed this by presenting its first research report. According to their report, it is indicated that in the future, a very severe situation in relation to housing in Australia may occur. Listen to SBS Sinhala pocast for more information. - ඕස්ට්‍රේලියාවේ නිවාස අර්බුධය තවදුරටත් උත්සන්න වන තත්වයක් ඇති වී ඇති බව නවතම වාර්තාවකින් හෙළිවී තිබේ. National Housing Supply and Affordability කවුන්සලය විසින් තම ප්‍රථම පර්යේෂණ වාර්තාව ඉදිරිපත් කරමින් මේ බව හෙළිදරව් කර තිබේ. ඔවුන්ගේ වාර්තාවට අනුව ඉදිරියේදී ඕස්ට්‍රේලියාවේ නිවාස සම්බන්දයෙන් ඉතා දරුණු තත්වයක් ඉදිරියේදී ඇතිවිය හැකි බව පෙන්වා දේ.

    Tue, 07 May 2024 - 03min
  • 7281 - Here are the latest changes South Australia has made to the Regional Employment Program and benefits - දකුණු ඕස්ට්‍රේලියාව ප්‍රාදේශීය රැකියා වැඩසටහනට කරපු අලුත්ම වෙනස්කම් සහ වාසි මෙන්න

    SBS Sinhala discussion on the latest changes South Australia has made to the Regional Employment Program and benefits - දකුණු ඕස්ට්‍රේලියාව ප්‍රාදේශීය රැකියා වැඩසටහනට කරපු අලුත්ම වෙනස්කම් සහ වාසි පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

    Tue, 07 May 2024 - 07min
  • 7280 - Understanding the profound connections First Nations have with the land - ඕස්ට්‍රේලියානු ස්වදේශික ප්‍රජාව භූමිය සමඟ තිබෙන ගැඹුරු සඹඳතාවය: SBS සිංහල AUSTRALIA EXPLAINED

    The land holds a profound spiritual significance for Aboriginal and Torres Strait Islander peoples, intricately intertwined with their identity, belonging, and way of life. - ඕස්ට්‍රේලියානු භූමිය ඇබොරිජිනල් සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන් හට ගැඹුරු අධ්‍යාත්මික වැදගත්කමක් දරයි,එය ඔවුන්ගේ අනන්‍යතාවය, අයිතිය සහ ජීවන රටාව සමඟ සංකීර්ණ ලෙස බැඳී තිබේ.

    Tue, 07 May 2024 - 09min
  • 7279 - A New Legislation to Allow NSW Police to Search People without a Reason: News Flash 07th May - NSW පොලීසියට හේතුවකින් තොරව පුද්ගලයන් පරීක්ෂා කළ හැකි වන ලෙස නීති සමපාදනයට කටයුතු: SBS සිංහල පුවත් මැයි 07

    Australia's news in English, foreign and sports news in brief. Listen, SBS Sinhala News Flash today - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද SBS සිංහල News Flash

    Tue, 07 May 2024 - 04min
  • 7278 - Chandrika is not greedy for positions, says Mahinda Amaraweera: Homeland news May 07 - චන්ද්‍රිකාට තනතුරු වලට කෑදරකමක් නැහැ, මහින්ද අමරවීර කියයි: මවුබිමෙන් පුවත් මැයි 07

    Here are the most prominent News Highlights of Sri Lanka. Manoj Udatiyawala reports - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

    Tue, 07 May 2024 - 08min
Afficher plus d'épisodes